Performance
Monthly Listeners
Current
Followers
Current
Streams
Current
Tracks
Current
Global Rank
Current
Listeners 3,644
Top Releases
View AllBiography
1940 වර්ෂයේදී, කුලියාපිටිය ප්‍රදේශයේ නක්කාවත්ත ග්‍රාමයේදී උපත ලැබූ සෝමතිලක ජයමහ වන මා නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 1959 වර්ෂයේදී එවකට පැවති, ගුවන් විදුලි හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මට පත්වීමක් ලැබුණි. රාජකාර්‍ර කටයුතු වලට අතිරේකව සංගීත කටයුතු වලද නිරත වූ මා, 1960 වර්ෂයේදී ගුවන් විදුලියේ "හඳ මාමා" ළමා වැඩසටහනට "දස බිම්බර මාර සෙනග" නමැති ගීතය ගායනා කර සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ විය. 1979 වසරේදී පවත්වන ලද සරළ ගීත පරීක්ෂණයෙන් මට "විශිෂ්ඨ ශ්‍රේණිය" හිමි විය. විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා හා සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය හදාරා ඇත.